මෙහෙමයි.
mail එකක් කියන්නේ අපිට,හෙමොටම ගොඩක් වෙදගත් දෙයක්.office එකක අනිවාර්යෙන්ම වැදගත් නෙතුවම බැරි දෙයක්.අපිට mail එකක් පුළුවන් හදාගන්න Google,Yahoo & Hotmail වලින්.
හැබැයි mail එක තමන්ට ඔනෙම් විදියට හදාගන්න අමාරුයි.අමාරුයි නෙමෙයි බැහැ..හැබැයි දෙන අපිට පුළුවන් පිට කෙමති විදියට mail එකක් හදාගන්න mail.com වෙබ්අඩවිය use කරලා..
හිතන්න, -doctor කෙනෙකුට yourname@doctor.com කියල හදා
ගන්න පුළුවන්නම්,
ඒ වගේම තමන් කරන ජොබ් එකට , ඉන්න රට , කැමති විනෝදාන්ශ ,කැමති ඕනෙම විදියකට වෙනස් කරගන්න පුළුවන්නම් කොච්චර හොදද.
yourname@graphics.com
yourname@engineer.com
yourname@music.com
yourname@computer.com
yourname@usa.com
අපිට කෙමති විදියට yourname@gmail.com කියන එකේ gmail කියන කැල්ල වෙනස් කරගන්න පුළුවන්.
Link එක-https://service.mail.com/registration.html

0 coment�rios: