IT තාක්ෂණය පිළිබඳ දැනුම් සාගරය ඔබේ දෑතට

Home Top Ad

Responsive Ads Here

හරි ඔන්න අපි අද ඉදන් කතා කරන්න යන්නේ මොබයිල් application කොහොමද හදන්නේ කියලා.පොඩ්ඩක් විතර අමාරුයි,හැබැයි අපිට වැඩේ ගොඩ දාගන්න අනිවා පුළු...

Windows මොබයිල් app හදන්නේ කොහොමද? (part 01)

හරි ඔන්න අපි අද ඉදන් කතා කරන්න යන්නේ මොබයිල් application කොහොමද හදන්නේ කියලා.පොඩ්ඩක් විතර අමාරුයි,හැබැයි අපිට වැඩේ ගොඩ දාගන්න අනිවා පුළුවන්.එක හින්දා කිසි දේකට බය වෙන්නැතුව හොදට මේක කියවන්න.
 හැබැයි අපි මුලින්නම windows app හදන්නේ කොහොමද කියල බලමු.ඊට පස්සේ අපි android ගෙන බලමු.
හරි වැඩේ easy.පටන් ගමු එහෙනම්.

මුලින්ම අපි windows phone SDK දාගන්න ඕනේ.අපි Vitual studio install දාගන්න වගේ තමා.පොඩි වැඩයි කරන්න තියෙන්නේ.



හරි අපි SDK install කරගෙන ඉවරයි.

දැන් Start- new project ගිහින් හදන්නේ මොන වගේ app එකක්ද කියලා select කරගන්න ඕනේ.ඊට පස්සේ අපි select ක‍රගන්න ඕනේ අපි හදන app එකේ single page  එකේ එකක්ද නැත්තම් penaroma එකක්ද නැත්තම් මොන වගේ එකක්ද කියලා.select කර කර බලන්න එකේ පොඩි discription එකක් දීලා තියෙනවා හැම එකකම.


හරි මම select කර ගත්තා windows phone app කියන එක.ඊට පස්සේ app එකට name එකක් දීලා වැඩ පටන් ගනනයි තියෙන්නේ.ඔන්න දැන් වැඩ කරගෙන යන්නයි තියෙන්නේ.


මුලින්ම අපි බලමු මොනවාද මේකේ තියෙන්නේ කියලා.වම් පැත්තේ තියෙනවා toolbox ටික.අපිට ඕනෙම tool එකක් Drag & Drop කරන්න තියෙන්නේ dising එකට.ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන්නේ Soluthion Explora.ඒ කියන්නේ අපේ app එකේ හදන ඔක්කොම files තියෙන place එක.අපි බලමු මොනවද තියෙන file කියලා.MainPage.xaml කියන්නේ අපි dising කරන part එක.එකේ තමයි අපි Drag &  Drop කරන්නේ tools.අපිට කැමතිය විදියකට මේ app එකේ interface එක හදා ගන්න පුළුවන්.ඊට පස්සේ MainPage.xaml file එක click කලාම MainPage.xaml.cs file එක ගන්න පුළුවන්.ඒ කියන්නේ MainPage.xaml file එකේ cording part එක කරන්නේ මේ file එකේ..මේ 2 ක තමා වැදගත්ම file 2ක.
තව පොඩ්ඩක් බලන්න මොන වගේ filesද තියෙන්නේ කියලා.මොකද අපි familier වෙන තරමට තම අපිට ලේසි වෙන්නේ..
vs sdk වල අපි හදන app එක run වෙන්නේ emulater එකෙන්.එකේ තියෙනවා උඩ bar එකේ.අපිට පුලුවන් අපි කැමති emulater එකක් හදාගන්න.emulater කියන්නේ windows phone os එක ලැප් එකේ run කරන app එක.
වැදගත් කියලා තියෙන්නේ එච්චරයි.අනිත් ඒවා නිකන් සාමාන්යෙන් වෙන දේවල්.අනිත් ඒවා ගැනත් පොඩ්ඩක් familier වෙන්න එතකොට වැඩේ ගොඩ.හරි අපි අනිත් දවසේ බලමු app එකක් හදන හැටි.
..........................(part) 02 Coming Soon...................













1 comment: