IT තාක්ෂණය පිළිබඳ දැනුම් සාගරය ඔබේ දෑතට

Home Top Ad

Responsive Ads Here

අපි ගිය post එකෙන් කතා කලේ කොහොමද Calculater එකක් හදා ගන්නේ කියල.ම්ම් හිතනව ඒ වැඩේ ගොඩ ඇති කියල.අවුලක් තිබුනොත් අනිවා කියන්න.අපි අද කතා කර...

Windows මොබයිල් app හදන්නේ කොහොමද? (Part 3)

අපි ගිය post එකෙන් කතා කලේ කොහොමද Calculater එකක් හදා ගන්නේ කියල.ම්ම් හිතනව ඒ වැඩේ ගොඩ ඇති කියල.අවුලක් තිබුනොත් අනිවා කියන්න.අපි අද කතා කරන්න යන්නෙ කොහොමද currency converter app එකක් කොහොමද හදා ගන්නෙ කියල.
මේකත් Calculater  එක හදනවා වගේම සීන් එකක්.coding සමානයි. ඒ වගේම interface එකෙත් මහ ලොකු වෙනසක් නැ.





පොඩි background image එකක් දාගත්තා.ඒ වගේම ලංකාවේ ලෝගෝ එකත් එක්කම තව converte කර ගන්න ඕනෙ රටවල් 4ක logos දාගත්ත.එහෙම කරගත්තෙ කොහොමද කිව්වොත්, picture box 5 drop කරගත්ත interface එකට .ඒ picture box වලට රටවල් 5ක logos දාගත්ත.ඒවා අවුලක් නැනෙ.
ඊට පස්සේ ලංකාවේ logo එකට ඉස්සරහින් text box එකක් දාගන්නව.අපි එහෙම දාගන්නෙ අපිට ලංකාවේ මුදල converte කර ගන්න ඕනෙ හිනද..ඒ වගේම අනිත් රටවල් 4 ඉස්සරහින් මම දාගත්තෙ lable 4ක්.මොකද අපි ලංකාවේ මුදල converte කරගෙන answer එක දාගන්නෙ මේ lable 4 හින්ද.
ඒ වගේම ම්ම් දාගත්ත button එකක්.මොකද මේ button එක click කලාම තමයි answers  දෙන්නෙ..මම මේ button එකට පොඩි image එකක් දාගත්ත converte කියලා.ඊට පස්සේ ඒ image එක ෆොටෝෂොප් වලින් එකේ background එක ට්‍රාන්ස්පේරන්සි කරගත්ත.
එච්චරයි,
හරි ඔන්න එහෙනම් අපි interface එක හදා ගෙන ඉවරයි.පොඩි සීන් එකක් තිබුනෙ.
දෙන තියෙන්නේ cording part එක.


            
ඔන්න ඔය සීන් එක තමයි coding part එකේ තියෙන්නෙ.මහ ලොකු දෙයක් නැ.ඔච්චරයි කතන්දරේ.මොනව හරි අවුලක් තිබුනොත් අනිවා කියන්න.
එහෙනම් සුබ සියල්ලටම....

නැවත හමුවන තෙක්,

       Part 4 ලගදීම..........

0 coment�rios: