IT තාක්ෂණය පිළිබඳ දැනුම් සාගරය ඔබේ දෑතට

Home Top Ad

Responsive Ads Here

අපි use කරන මොබයිල් 4න් එකට අපි  ඇප්ස් ගන්නවනෙ.එතකොට අපි ඒ Apps වල Permissions අනිවම බලන්න ඕනෙ මචන්ලා.මොකද සමහර Apps වල Permissions...

මොබයිල් ඇප්ස් වල Permissions ගැන දැනගමු.




අපි use කරන මොබයිල් 4න් එකට අපි  ඇප්ස් ගන්නවනෙ.එතකොට අපි ඒ Apps වල Permissions අනිවම බලන්න ඕනෙ මචන්ලා.මොකද සමහර Apps වල Permissions ඕනෙවටත් වැඩියෙන් ඉල්ලලා තියෙනව.





ඇත්තටම කිව්වොත් අපි App එකක් හදනකොට Permissions අනිවම දාන්න වෙනව.මොකද එහෙම නැති උනොත් අපි හදන app එකේ,අපි බලාපොරොත්තු වන features දෙන්න බැරි වෙනව..උදාහරණයක් දෙන්නම්..............
  Images lock එකක් හැදුවම අපි එකේ අපිට Access දෙන්න වෙනව මොන මොන images ද lock කරන්න ඕනේ කියල.එහෙම සීන් තියෙනවා.හැබැයි ටෝච් app එකක් අපි 4න් එකට දාගන්නවන්ම් ඒ app එකට images බලන්න Calls Control කරන්න Settings වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැ.ඒවාට access දෙන්න ඕනේ නැ.
අන්න එකයි කියන්නේ පොඩ්ඩක් හොයල බලලා apps දාගන්න කියලා.එහෙම උනොත් තමන්ගේ සියළුම පෞද්ගලික විස්තර පිටට යනව.

තමන්  or Gf ගෙ images එහෙම හංගල තියාගන්නවා කිවුවට අපි ඒ app වලට දාන images ඒ apps හදනඅයට යනව.එතකොට අපි හිතන security එකක් නැ බැලුවම.
හිතල බලන්න ,ඒ වගේම හැම app එකක් ගැනම පොඩ්ඩක් බලන්න permission ගැන.
සියල්ල කෙටියෙන් කිව්වේ.අවුලක් තිබ්බොත් අනිවම කියන්න මචං..
එහෙනම් ජය......



0 coment�rios: