IT තාක්ෂණය පිළිබඳ දැනුම් සාගරය ඔබේ දෑතට

Home Top Ad

Responsive Ads Here

ඇත්තම කිව්වොත් අපිට තියෙන ලොකු problem එකක් තමයි කොහොමද whatsapp delet වුන chat එකක් අපහු ගන්න එක.ඇත්තෙන්ම පොඩි වැඩයි තියෙන්නෙ කරන්න.eas...

කොහොමද whatsapp delet වුන chat එකක් අපහු ගන්නෙ...?

ඇත්තම කිව්වොත් අපිට තියෙන ලොකු problem එකක් තමයි කොහොමද whatsapp delet වුන chat එකක් අපහු ගන්න එක.ඇත්තෙන්ම පොඩි වැඩයි තියෙන්නෙ කරන්න.easy seen එකක්.අපි කලබල වුනට පොඩි seen එකක් මෙක.
බලමු කොහොමද වැඩෙ කරන්නෙ කියල.
හබැයි ක්‍රම 2 ක 3  නක්ම තියෙනව වැඩෙ ගොඩ දාගන්න.අපි බලමු එකින් එක කොහොමද වැඩෙ කරගන්නෙ කියල.
මුලින්ම අපි 4න් එකෙන් වැඩෙ කරමු.



      හරි මුලින්ම Es file explore manager බාගන්න ඔනෙ google play එකෙන්.ඉට පස්සෙ මේ app එකට ගිහින් එකෙ device එකට ගිහින් whatsapp folder එක හොයගන්න ඔනෙ.එකෙ database  folder එකට ගියාම , එකෙ තියෙනව ඔයා chat කරපු අයගේ chat එකෙ database එක.
හරි දැන් කරන්න තියෙන්නෙ msgstore.db.crypt8 (මෙ file එක crypt8 වෙන්නත් පුලුවන් crypt7 or crypt6 වෙන්නත් පුලුවන්.එකෙ කිසි අවුලක් නැ.) අපි මෙ file එක rename කරගන්න ඔනෙ backup-msgstore.db.ceypt8 කියලා.
එ වගෙම අපිට ඔනෙ කෙනගෙ file එකත් අපි rename කරගන්න ඔනෙ.
තියෙන්නෙ මෙහෙමයි database  එකෙ.msgstore-2016-03-01.db.ceypt8 කියල.අපි මෙක rename කරගන්නව msgstore.db.crypt කියල.
හරිනෙ කතාව.

ඉට පස්සෙ කරන්න තියෙන්නෙ 4න් එකේ settings වලට ගිහින් එකෙ application manager ගිහින් download වල whatsapp select කරල එකේ clear data දුන්නම වැඩෙ හරි.එකෙන් වෙන්නෙ.දැන් තියෙන whatsapp data ටික delet කරලා පරන chat eka restore කරන එකයි..දවස් 7 පරන chat එකක් අපිට  ගන්න පුලුවන්..
try කරලම බලන්න.
එහෙනම් අදට ජය වෙවා.අපහු කස්ටිය සෙට් වෙමු ඊළග post එකෙන්.
එහෙන්ම් ජය වෙවා.

0 coment�rios: