IT තාක්ෂණය පිළිබඳ දැනුම් සාගරය ඔබේ දෑතට

Home Top Ad

Responsive Ads Here

හරි ඔන්න අපි අද app  එකක් හදන්නයි යන්නේ.අපි බලමු එහෙනම් Calculater එකක් හදන්නේ කොහොමද කියලා. හරි එහෙනම් අපි sdk open කරලා new project ගි...

Windows මොබයිල් app හදන්නේ කොහොමද? (Part 2)

හරි ඔන්න අපි අද app  එකක් හදන්නයි යන්නේ.අපි බලමු එහෙනම් Calculater එකක් හදන්නේ කොහොමද කියලා.
හරි එහෙනම් අපි sdk open කරලා new project ගිහින් හදන project  එකට නම  දෙන්න ඔනේ.අපි දෙමු calculater කියලා.





හරි ඔන්න අපි දැන් project  එකත් හදාගෙන ඉවරයි.දැන් තියෙන්නේ design එක හදා ගන්නයි.අපිට කැමති විදියට design  කර ගන්න පුලුවන්.වම් පැත්ත් තියෙන toolbox එකෙන් drag & drop කිරිල්ලක් තියෙන්නේ.
මම මේ විදිහට calculater එක design කරගන්නවා.toolbox එකෙන් button 4ක් ,text box 2ක් ඒ වගේම lebal එකක් ඇදලා design  එකට දාගන්න.
මුලින්ම text box 2 හදාගන්නව.එකේ තමයි අපි අපේ ගනනය කිරීම් ටික කරගන්නෙ.
හරිනෙ කතාව.
ඊට පස්සෙ අපි දාගන්නව button 4. Multipal , subs , divided , add  (* , - , / , +) විදිහට තමයි අපි දාගන්නෙ.එ කියන්නෙ button වල text name එක තමයි අපි ඒ විදිහට වෙනස් කරගත්තෙ.
හරි එතකොට එ වැඩෙත් ඉවරයි.ඉට පස්සෙ තියෙන්නෙ answer එක type වෙන place එකට labal එකක් දගන්න ඔනේ.වම් පැත්තෙ තියෙන toolbox එකෙන් lable එක අරන් drag & drop කරනව.
හරි දැන්  අපි මෙ විදිහට design එක හදාගෙන ඉවරයි.


ඔන්න ඔය විදියට තමයි අපි design එක හදා ගත්තේ.අපි පොඩි පොඩි වැඩ කලි ටිකක් දාගත්තා design එකට.පොඩි background image එකක් දාගත්ත.properties වලට ගිහින් add කර ගත්තෙ.ඒ වගේම font color ,size එහෙම  පොඩ්ඩක් වෙනස් කර ගත්ත.මහා ලොකු දෙයක් නැ.පොඩි සීන් එකක් තියෙන්නෙ.

එහෙනම් interface එකෙ වැඩෙ ඉවරයි.දැන් තියෙන්නෙ coding  part එකයි.මම code එක වෙනම දෙන්නම, එ වගෙම අපි බලමු code one by one මොකද වෙන්නෙ කියල.
මුලින්ම අපි textbox 2කේ type කරන එව ඉලක්කම් බවට වෙනස් කරගන්න ඔනෙ.එ කියන්නෙ අපිට ඔනෙ calculater එකක් හින්ද , ඉලක්කම් type කරගන්න ඔනෙ හින්ද අපි කරගන්න ඔනෙ ඉලක්කම් හැටියට.(int වලට හරව ගන්න ඔනෙ )
ඉතින් අපි class එක අතුලෙ වෙනස් කර ගත්තා අපිට ඔනෙ විදිහට.
හරි එහෙන්ම් මම හිතනව වැඩෙ අල්ල ගත්‍තා කියල.අපි textbox  2කේ type කරන එව int බවට change  කරගත්ත.ඉට පස්සෙ අපි code කරගන්නව එ textbox 2කේ type කරන එව මොකද කරගන්නෙ කියල.
අපි එ textbox 2ක එකතු කරගන්නව.
ඉට පස්සෙ කරන්න තියෙන්නෙ +  button එක click කලාම මොකද වෙන්න ඔනෙ කියල code කරගන්න එක.
එකට අපි + button එක ඩබල් click කලාම code එකට යනව.එ කියන්නෙ button එක click කලාම මොකද වෙන්නෙ කියන එකයි.
දැන් code එකට ගිහින් button එක අතුලෙ අර method එක දාගන්නව..
දැන් බලන්න වැඩෙ හරිද කියලා.
ඉට පස්සෙ තියෙන්නෙ එ වගෙම අනිත් button ටිකත් code කරගන්න එක අර වගෙම seen එකක් තියෙන්නෙ.
Check කරල බලන්න වැඩෙ ගොඩද කියල.
මොනව හරි අවුලක් තිබුනොත් comment එකක් දල අහන්න.කිසි අවුලක් නැ.අපි answers  එවන්නම්.



ඔන්න Code එකේ පොඩි image එකක් දැම්ම.අවුල් වගේනම් කියන්න අනිවම.
එහෙන්ම් ඉක්මනට එන්නම් කොල්ලො කෙල්ලො ටික.
සුබ දවසක්.

0 coment�rios: