IT තාක්ෂණය පිළිබඳ දැනුම් සාගරය ඔබේ දෑතට

Home Top Ad

Responsive Ads Here

අපි සාමාන්‍යන්  youtube  vedios download කරන්නේ ss ගහලා,එහෙමනේ. හැබැයි අවුල තාම tutorial ටිකක් බා ගන්න ගියාම තමා අවුල.මොකද සැරින් සැරේ  ...

Software නැතුව youtube , fb vedios download කර ගන්නේ කොහොමද ?

අපි සාමාන්‍යන්  youtube  vedios download කරන්නේ ss ගහලා,එහෙමනේ. හැබැයි අවුල තාම tutorial ටිකක් බා ගන්න ගියාම තමා අවුල.මොකද සැරින් සැරේ  ss ගහ ගහ ඉන්න ගියොත් එපා වෙනවනේ.ඉතින් අපිට් පුළුවන්  වෙබ් site එකක් use කරලා download කරන්න.
   
වෙබ් site එක තමා  www.downvids.net

  මෙම වෙබ් site එකෙන් කිසිම කරදරයක් නැතිව වැඩේ ගොඩ දාගන්න පුළුවන්.මුලින්ම මේ site එකට පිවිසෙන්න.ඊට පස්සේ , fb or youtube  vedios වල ලින්ක් එක copy කරලා අර site එකට paste කරන්න.ඊට පස්සේ download දෙන්න. 
  








         අපිට එහෙම කරන්නටත් පුළුවන්.එහෙම නැත්තම් ඔයාලා firefox වගේ use කරනව නම් එකේ තියෙනවා උඩින් search බා එකේ ඉබ්බෙග්ගේ icon එකක්.එක click කරලා එකේ තියෙනවා save as vedio  කියලා. ඉතින් එක save කලාම නිකන්ම ලේසියෙන්ම අපේ වැඩේ කර ගන්න පුළුවන් දගලන්නේ නැතුවම. 

0 coment�rios: